ආයුබෝවන්...!!! පුංචි සමනලී ගේ බ්ලොග් අවකාශයට ඔබව සාදරයෙන් පිළිගමි.

Wednesday, August 10, 2011

Skype පෙමිවතී

සොදුරු කටහඩකි
පාලු නොම දෑනෙ
නිතරම අමතනා විට
කෙසේ නොදකිම්ද
දකින්නටම සිත
කියන කල

මටම මෙතරම්
ආදරේනම් ඔයතරම්
නොදෑක ඉන්නට බෑරිනම්
එන්න දවසක එහෙනම්
ගිලෙමු අපි පෙම් ලොවක සෑබවින්

ලගට ආ සද නුබ
දෙවියන් බුදුන් සිහිවිය මට
පෑන යන්න සිත් වෙතත්
එසේ නොකෙරුවෙ මිනිස්කම මත

මුහුන පුන් සද පරදියි
සදකට වෑඩි ආවට ඈත එහි
කටේ දත් අඩුව පෙනුනත්
අඩුව නෑත වල් පල්වලින් නම්

තෑනින් තෑන හිසකෙස්
සිහිකරඉ මුද්‍රාව බාකොඩ්
බෑලූ කල මම පතද හෑදුනුම්
මට වඩා 10කින් වෑඩිමල්



Sunday, August 7, 2011

සෙවිවා මම හැමතැනම

ඔයා නැතිඋන දා පටන්
ආදරයක් හෙවිවා මම 
ඔයාගෙන් ලැබුන ආදර් වගේම


ඒත් ...??


කරුණාවක් හෙවිවා 
ඔයාගෙන් ලැබුන කරුණාව  වගේම
ඒත්...??


ලෙන්ගතුකමක් හෙවිවා
ඔයාගෙන් ලැබුන ලෙන්ගතුකම වගේම
ඒත්...??


රැකවරණයක් හෙවිවා
ඔයාගෙන් ලැබුණු රැකවරණය වගේම
ඒත්...??


ඒ සියලු දේ නොලැබුන විට
මට වැටහුනා

ඔයාගෙන් ලැබුනු කිසිම දෙයක්
වෙන කාගෙන්වත් නොලැබෙන බව

මමම තේරුමි ගත්තා
ඔයා අසම සමයි කියලා
මගෙ තාත්තේ

පුලුවන්නම් හිනාවෙන්න

රිද්දන තරමට රිදවගන්නෙ නෑතුව
අඩවන තරමට අඩන්නෙ නෑතුව
ඈස් අස්සෙන් පනින්න දගලන
කදුලකට ඉඩ දෙන්නෙ නෑතුව
ඒ කදුලෙන්ම හයියක් අරන්
පුලුවන්නම් හිනාවෙන්න


ගොඩාක් හිනා අස්සෙ තියන
හෑංගුන කදුලු දකින්න
පුලුවන්නම් නෙත් විවර කරන්
කෙනෙකුටෙ


එහෙම දකින්න පුලුවන් ඈස් තියෙන අය
හිනාවකට ඉරිසියා නොකරාවි
කවදාවත් .....


වෑස්සක් වටින්නෙ ගගකට නෙමෙයි
වියළි කතරකට
ආදරෙන් ලෑබෙන හිනාවක්  වටින්නෙ
අඩන හිතකට මිසක්
හිනාවෙන සිතකට නෙමෙයි....