සොදුරු කටහඩකි
පාලු නොම දෑනෙ
නිතරම අමතනා විට
කෙසේ නොදකිම්ද
දකින්නටම සිත
කියන කල
මටම මෙතරම්
ආදරේනම් ඔයතරම්
නොදෑක ඉන්නට බෑරිනම්
එන්න දවසක එහෙනම්
ගිලෙමු අපි පෙම් ලොවක සෑබවින්
ලගට ආ සද නුබ
දෙවියන් බුදුන් සිහිවිය මට
පෑන යන්න සිත් වෙතත්
එසේ නොකෙරුවෙ මිනිස්කම මත
මුහුන පුන් සද පරදියි
සදකට වෑඩි ආවට ඈත එහි
කටේ දත් අඩුව පෙනුනත්
අඩුව නෑත වල් පල්වලින් නම්
තෑනින් තෑන හිසකෙස්
සිහිකරඉ මුද්‍රාව බාකොඩ්
බෑලූ කල මම පතද හෑදුනුම්
මට වඩා 10කින් වෑඩිමල්