
ඔයාගෙන් ලැබුන ආදර් වගේම
ඒත් ...??
කරුණාවක් හෙවිවා
ඔයාගෙන් ලැබුන කරුණාව වගේම
ඒත්...??
ලෙන්ගතුකමක් හෙවිවා
ඔයාගෙන් ලැබුන ලෙන්ගතුකම වගේම
ඒත්...??
රැකවරණයක් හෙවිවා
ඔයාගෙන් ලැබුණු රැකවරණය වගේම
ඒත්...??
ඒ සියලු දේ නොලැබුන විට
මට වැටහුනා
ඔයාගෙන් ලැබුනු කිසිම දෙයක්
වෙන කාගෙන්වත් නොලැබෙන බව
මමම තේරුමි ගත්තා
ඔයා අසම සමයි කියලා
මගෙ තාත්තේ
ඔයා හරි සමනලී.. ඒ ආදරය කරුනාව සෙනෙහස හැමදාමත් අසමසමයි තමයි මොකද දන්නවද තාත්තගෙ අඩුව වෙන කාටවත් පුරවන්න්නන බැරි නිසා
ReplyDeleteබුදු අම්මෝ බොලොග් එකේ අඩුපාඩු ගොඩයි ....ලොඩ් වෙන්න මට ම්නිත්තු 20 කට වඩා ගියා බොලොග් ගැජට් නැති කරලා දාන්න ෆේස් බුකියේ ඉන්නවා නම් මට කතා කරන්න මම ඔයාගේ තව අඩු පාඩු පෙන්වලා දෙන්නම් .......
ReplyDeleteම්........
ReplyDelete