
සොදුරු කටහඩකි
පාලු නොම දෑනෙ
නිතරම අමතනා විට
කෙසේ නොදකිම්ද
දකින්නටම සිත
කියන කල
මටම මෙතරම්
ආදරේනම් ඔයතරම්
නොදෑක ඉන්නට බෑරිනම්
එන්න දවසක එහෙනම්
ගිලෙමු අපි පෙම් ලොවක සෑබවින්
ලගට ආ සද නුබ
දෙවියන් බුදුන් සිහිවිය මට
පෑන යන්න සිත් වෙතත්
එසේ නොකෙරුවෙ මිනිස්කම මත
මුහුන පුන් සද පරදියි
සදකට වෑඩි ආවට ඈත එහි
කටේ දත් අඩුව පෙනුනත්
අඩුව නෑත වල් පල්වලින් නම්
තෑනින් තෑන හිසකෙස්
සිහිකරඉ මුද්‍රාව බාකොඩ්
බෑලූ කල මම පතද හෑදුනුම්
මට වඩා 10කින් වෑඩිමල්
:f
ReplyDeleteහ්ම්ම්ම්..දැන් ගොඩක් කස්ටිය ආදරේ කරන්නේ ෆේස්බුක් වගේ ඒව වලින්නේ..මේ ලගදි අපේ අයියා කෙනෙක්ගෙ වෙඩින්ග් එකක් තිබ්බා..අයිය ඒ අක්කව හොයාගෙන තියෙන්නෙත් ෆේස්බුක් එකෙන්..
ReplyDelete:c
ReplyDelete:t :t :t :t :t :t :t :t :t :t :t :t
ReplyDelete:k
ReplyDeleteදැං කාලෙ ඉතිං ඔව්ව ඇරෙන්න වෙන කොහෙන් හොයන්නද..
ඇත්ත බොරුව හොයාගන්න එක ඉතිං තමුන්ටම අයිති රාජකාරියක්.. අමාරුවෙ වැටෙන්න කලියෙන්.. හික්ස්