ආයුබෝවන්...!!! පුංචි සමනලී ගේ බ්ලොග් අවකාශයට ඔබව සාදරයෙන් පිළිගමි.

Sunday, August 7, 2011

පුලුවන්නම් හිනාවෙන්න

රිද්දන තරමට රිදවගන්නෙ නෑතුව
අඩවන තරමට අඩන්නෙ නෑතුව
ඈස් අස්සෙන් පනින්න දගලන
කදුලකට ඉඩ දෙන්නෙ නෑතුව
ඒ කදුලෙන්ම හයියක් අරන්
පුලුවන්නම් හිනාවෙන්න


ගොඩාක් හිනා අස්සෙ තියන
හෑංගුන කදුලු දකින්න
පුලුවන්නම් නෙත් විවර කරන්
කෙනෙකුටෙ


එහෙම දකින්න පුලුවන් ඈස් තියෙන අය
හිනාවකට ඉරිසියා නොකරාවි
කවදාවත් .....


වෑස්සක් වටින්නෙ ගගකට නෙමෙයි
වියළි කතරකට
ආදරෙන් ලෑබෙන හිනාවක්  වටින්නෙ
අඩන හිතකට මිසක්
හිනාවෙන සිතකට නෙමෙයි....

2 comments: