ආයුබෝවන්...!!! පුංචි සමනලී ගේ බ්ලොග් අවකාශයට ඔබව සාදරයෙන් පිළිගමි.

Wednesday, August 10, 2011

Skype පෙමිවතී

සොදුරු කටහඩකි
පාලු නොම දෑනෙ
නිතරම අමතනා විට
කෙසේ නොදකිම්ද
දකින්නටම සිත
කියන කල

මටම මෙතරම්
ආදරේනම් ඔයතරම්
නොදෑක ඉන්නට බෑරිනම්
එන්න දවසක එහෙනම්
ගිලෙමු අපි පෙම් ලොවක සෑබවින්

ලගට ආ සද නුබ
දෙවියන් බුදුන් සිහිවිය මට
පෑන යන්න සිත් වෙතත්
එසේ නොකෙරුවෙ මිනිස්කම මත

මුහුන පුන් සද පරදියි
සදකට වෑඩි ආවට ඈත එහි
කටේ දත් අඩුව පෙනුනත්
අඩුව නෑත වල් පල්වලින් නම්

තෑනින් තෑන හිසකෙස්
සිහිකරඉ මුද්‍රාව බාකොඩ්
බෑලූ කල මම පතද හෑදුනුම්
මට වඩා 10කින් වෑඩිමල්



5 comments:

  1. හ්ම්ම්ම්..දැන් ගොඩක් කස්ටිය ආදරේ කරන්නේ ෆේස්බුක් වගේ ඒව වලින්නේ..මේ ලගදි අපේ අයියා කෙනෙක්ගෙ වෙඩින්ග් එකක් තිබ්බා..අයිය ඒ අක්කව හොයාගෙන තියෙන්නෙත් ෆේස්බුක් එකෙන්..

    ReplyDelete
  2. :k
    දැං කාලෙ ඉතිං ඔව්ව ඇරෙන්න වෙන කොහෙන් හොයන්නද..
    ඇත්ත බොරුව හොයාගන්න එක ඉතිං තමුන්ටම අයිති රාජකාරියක්.. අමාරුවෙ වැටෙන්න කලියෙන්.. හික්ස්

    ReplyDelete